ශ්‍රී ලංකාවේ අංක එකේ A/L මාධ්‍ය අධ්‍යයන වේදිකාව. සමීර පෙරේරා සම්පූර්ණ විෂය නිර්දේශයම වීඩියෝ පාඩම් සහ විශේෂ පාඩම් මාලා හරහා ලබා දෙයි. මෙයින් අසීරු සංකල්ප ඉතා සරලව, පැහැදිලිව සහ සාර්ථක ලෙස විභාගයට මුහුණ දීමට සූදානම් කරයි.

ONLINE MEDIA CLASS

Free Seminar (නොමිලේ සම්මන්ත්‍රණ)

අප විසින් පවත්වන ලද  නොමිලේ සම්මන්ත්‍රණ වෙත සම්බන්ධ වන්න.

A/L Media මාසික පන්ති - Online Live Class + Recordings

උසස් පෙළ මාධ්‍ය අධ්‍යන විෂය සදහා පවත්වන ලද මාසික පන්ති වෙත සම්බන්ධ වන්න.

පාඩම් බන්ඩල - Video Lessons

මාධ්‍ය අධ්‍යන විෂයේ ඇති පාඩම් ඒකක සහ පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර සාකච්ජා කිරීම් ඇතුලුව පාඩම් බන්ඩල ලබා ගැනීමට මෙතනින් යොමුවන්න.